අසාද් සාලී
මේ රටේ මිනිස්සු දන්නේ නෑ කවුද තරග කරන්නේ කියලා. කොයි ජෙප්පෙක්ද එන්නේ කියලා කවුරුත් දන්නේ නෑ. පෙට්‍රල් මිල, ඩීසල් මිල ඉහළ යන කොට පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක සහෝදරයා වගේ කිසිම මන්ත්‍රීවරයෙක් කතා කෙරුවේ නැහැ. ඒ වගේම එකසිය ගානකට පෙට්‍රල් ලීටරයක් දෙන්න පුළුවන් කියලා ගණන් හදලා පෙන්නුවා. හැබැයි දැන් එතුමා පත්වුණාට පස්සේ සුපිරි පන්තියට විතරක් සුපර් ඩීසලුයි, අනූපහ පෙට්‍රලුයි විතරක් පොඩි ගාණකින් අඩු කරනවා. ඒක එතුමා හදපු ඒ ගාණට අඩු කෙරුවේ නැහැ.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.…