ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය

අපි ඩීල් කාරයෝ නෙමෙයි. අපි පක්ෂවල් විසි අටක් එකතු වෙලා සන්ධානගත කරහම ගිවිසුමක් අත්සන් කරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. මට ඔය සන්දානයේ මහා ලේකම් හැටියට වගකීමක් තියෙනවා. අපිට හරි විදිහට පිළිගැනීමක් තිබුනේ නෑ. ඒක ඇවිල්ල පරිපාලනයේ ගැටළුවක්.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>