ජන හඬ සංවිධානය – කපිල රාජපක්ෂ

ගාලුමුවදොර අරගලය අතරතුර අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ ජනහඩ සංවිධානයේ සාමාජික කපිල රාජපක්ෂ මහතා ප්‍රකාශකර සිටියේ මෙය මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටුනොවීම තුල ඔවුන් තුලින් පැනනැගි පෙළඹවීමක් බවයි. එතුමා ප්‍රකාශකර සිටියේ මේ තත්වය අරගලයකට වඩා විසඳුමකට පොළඹවන කේන්ද්‍රීය සාධකයක් බවය.

කපිල රාජපක්ෂ මහතා ප්‍රකාශකළ අදහස ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>