වජිර අබේවර්ධන

මම දන්න දේශපාලනය අනුව නම් මේ අවුරුද්ද අවසාන වෙනකොට විශාල ආර්ථික අර්බුදයකට වැටෙන එක නියතයි. අපිට පේනවා එතුමා අවුරුදු දෙකහමාරක් ඇතුළත පාර්ලිමේන්තුවට කාන්තා පනත් ඇතුළු පනත් අනුදෙකක් ගේනවා ඉතිහාසයේ. ඒ හැම පනතක්ම මේ කතා කරන හැම මොහොතකම උල්ලංඝනය වෙමින් තිබෙනවා. එහෙනම් කඩා වැටීම නියතයි ඒක වෙනස් කරන්න බෑ. හෙට වැටෙන රට ගොඩගන්න වෙන කවුරුවත් දැනට අපිට පේන මානයේ නෑ.

වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>