රංගන ශිල්පීනී දමිතා අබේරත්න

අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ රටේ වත්මන් තත්වය ගැන සාකච්ඡාවට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසා සිටියේ රටම අරගලයක නොයැලී සිටින මේ මොහොතේ ජනතාවට සංවේදී වී සවන්දීම පාලකයන්ගේ යුතුකම බවයි.

දමිතා අබේරත්න මහත්මිය දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>