වෛද්‍ය අජිත් අමරසිංහ

වෙබ් නිවුස් සමඟ සාකච්ඡාවට එක් වූ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පැවසූවේ මේ රට බංකොළොත් බාවයට පත්ව තිබියදී ජනතාවට අවශ්‍ය ඉන්ධන ටික ගන්න,අත්‍යවශ්‍ය ආහාර ටික ගන්න ලබා දෙන ආධාර වලින් පවා ගසාකෑමක් සිදුවනවාය යන මතය රට තුළ සහ ජාත්‍යන්තරය තුළ ඇති වී තිබෙන බවත් මේ තත්වය තුළ ලංකාව බංකොළොත් බාවයෙන් මුදවා ගන්න මේ රටවල් ඉදිරිපත් නොවන බවත් මෙතුමා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>