පා. ම. හර්ශන රාජකරුණා

මාධ්‍ය අමතමින් හර්ෂණ රාජකරුණා මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යාංශ ලේකම් තුමා මුදල් කාරකසභාවට කැඳවූ අවස්ථාවේදී එතුමා පවසා සිටියේ තමා කොතැනකවත් මැතිවරණය සඳහා මුදල් නොමැති බවක් නොපවසූ බවත් අධිකරණය හෝ ආණ්ඩුව ඉල්ලීමක් කළ වහාම අවශ්‍ය මුදල් සොයාගැනීම තමන්ගේ වගකීම බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>