පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි.

පොහොර හදලා අපිට ඇරපු අනුර පුරේ පප්පලා
කොවිඩ් වලට මුට්ටි දාපු රත්නපුරේ අක්කලා
රත්තරනින් මාල බැඳන්, මාල කඩපු අයියලා
හක්කේ තියලා සෙම අරීවි අලි ඡන්දය පහුවෙලා

අතන මෙතන පනින රිලව් එක අත්තක ඉන්නවා
රනිල් දිනයි කියලා අනේ පොඩි ජොලියක් ගන්නවා
අපේ ඡන්දෙ අපට හොරෙන් උන් උගසට තියෙනවා
විසි එක රෑ පැරදුනාම වරිගේ පිටින් නැහෙනවා

ගිය අයට කවියකින් ගුණ වැයූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>