‘ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ’ පනතේ විධිවිධාන අනුව, හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුව තිබෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් මීට සුළු මොහොතකට පෙර නික්ම ගොස් තිබෙනවා.