පූජ්‍ය අක්මීමන දයාරතන හිමි

ජනතාව ඉල්ලුවේ මේ අයවනේ. මේ අයට කිව්වේ හොරු නෑ, බොරුකාරයෝ නෑ, වංචනිකයෝ නෑ, උද්ඝෝෂණ නෑ. කියලනේ කිව්වේ. ඉතින් එහෙම හොද නැද්ද? ඒක තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. හොඳ බුද්ධිමත් පිරිසක්නේ ඉන්නේ ජාතික ජන බලවේගය තුළ. බයවෙන්න එපා ඔබතුමන්ලා.

පූජ්‍ය අක්මීමන දයාරතන හිමි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>