සුගත් හේවාපතිරණ

මාධ්‍ය හමුවට අදහස් දක්වමින් සුගත් හේවාපතිරණ මහතා පැවසුවේ පොහොට්ටුවේ ඉන්නේ නිවටයෝ නොවන බවත්,මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී මැතිවරණයක් අවශ්‍ය යැයි පැවසුවත් එයට සුදුසු වෙලාව ද මෙය නොවන බව යි.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>