පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි

පාර්ලිමේන්තුවේ පරණ ඔළු නම් ආයේ පාර්ලිමේන්තුවට යවන්න එපා. මේ රට කාලා, විනාශ කරලා, බංකොලොත් කරලා කියපු ගියපු කණ්ඩායම එකෙක්වත් පාර්ලිමේන්තුවට එවන්න එපා. අපේ පක්ෂය ජනතාවගේ දුක හදුනන පක්ෂයක්. ඒ නිසා තමුන්නාන්සේලාගේ වටිනා ඡන්දය ට්‍රැක්ටරේට දෙන්න.

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>