ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති
නොරොච්චෝලේ දැන් ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වෙලා. සුනිල් හඳුන්නෙත්ති මහත්තයලට දැන් දැනෙන් නැද්ද මේක? මේගොල්ලොන්ගෙත් කළමනාකාරිත්වය නැහැ කියලා හඳුන්නෙත්ති මහත්තයා කියනවා වගේ අපි මේ ආණ්ඩුවට බනිනවා නෙවෙයි. කළමනාකාරිත්වය තිබ්බනම් මුළු දිවයිනටම වඳුරෙක් නිසා පැය තුනක කාලයක් කරන්ට් එක නැතිවෙන්නේ නැහැ.
ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>