වේදිකා නාට්‍යවේදී/නිදහස් මාධ්‍යවේදී සංගමයේ ජාතික සංවිධායක – ජගත් කරුණාසේන පුංචිහේවා

රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් ප්‍රවීණ වේදිකා නාට්‍යවේදී සහ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ජගත් කරුණාසේන පුංචිහේවා මහතා කියා සිටියේ තමන් නිර්මාණය කළ වේදීකා නාට්‍ය විදුලි කප්පාදුව හේතුවෙන් ප්‍රදර්ශනය කරගත නොහැකි තත්වයක් උද්ගතවී ඇතිබවත් මේ තත්වය නිසා නළු නිළියන්ට මුදල් ගෙවීමට පවා නොහැකි ව තමන් ඉතා අසරණ වී ඇති බවත්ය.

ජගත් කරුණාසේන පුංචිහේවා මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>