රංගන ශිල්පී ජගත් මනුවර්ණ

වේලුකුමාර කියනවා දිගම්බරම්ට කුඩු දිගා කියලා. දිගම්බරම් කියනවා වේළුකුමාරට බාර් කුමාර කියලා දන්නේ නෑ මොකද්ද හේතුව කියල. ඒ හැසිරිච්ච ප්‍රචණ්ඩ විදිහෙන් ඉතාම පැහැදිලියි දේශපාලනයේ ඒගොල්ලෝ ලබාගත්ත ජනවරමට මොකක්ද කරේ කියලා.

රංගන ශිල්පී ජගත් මනුවර්ණ ජනරැළියකදී සිදු කළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>