එස්. එම්. මරික්කාර්
ආණ්ඩුවට යම් කාලයක් දිය යුතුයි ද නැද්ද කියන ප් රශ්නෙදි, ආණ්ඩුවනේ කිව්වේ ආපු වහාම තෙල් ලීටරේ රුපියල් පනහ භාණ්ඩාගාරයට යන එක අඩු කරනවා කිව්වේ, ආදායම් බද්දේ සහනයක් ලබා දෙනවා කිව්වේ, ආපු වහාම විදුලිබල මණ්ඩලයේ ලබන ලාභය අයින් කරලා ඉවරවෙලා පනත අනුව ඒකේ ප්‍රතිලබය මේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවට ලබා දෙනවා කියලා. දැන් අපි නෙමෙයිනේ ආණ්ඩුව. අපි නෙමෙයි ඕවා කරනවා කිව්වේ. ඕවා කරනවා කිව්වේ ආණ්ඩුවේ කට්ටිය. එතකොට දැන් ඉන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩුවක්. දැන් මේ නාහෙන් අඬලා වැඩක් නැහැ. කෙඳිරි ගාන්න එපා. දැන් කරන්න.
එස්. එම්. මරික්කාර් මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>