මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට දිනයේදී ආරම්භ වෙනවා. පළාත් පාලන ආයතන තුන්සිය තිස් නමයක්, ඒ කියන්නේ මහ නගර සභා තිස් හයක්, නගර සභා විසි අටක් සහ ප්‍රාදේශීය සභා දෙසිය හැත්ත පහක් සඳහා නාමයෝජනා ගන්නවා. අනතුරුව, අපි මේ සියලුම පළාත් පාලන ආයතන සඳහා තැපැල් ඡන්ද නිකුත් කිරීම අවසන් කරා විසි එක් වෙනිදා. ඒ අනුව මේ තැපැල් ඡන්ද අයදුම්කරුවන් තමන්ගේ සේවා ස්ථානයේදී තමන්ගේ සහතික කිරීමේ නිලධාරියා ඉදිරියේදී, සලකුණකට අවස්ථාව ලබාදීලා තියෙනවා. විසි හතර, විසිපහ, විසිඅට සහ විසිනමය කියන දින හතර තුල. මේ දින හතට අමතරව තව කිසි දිනයක් සලකුණු කරන්න ලැබෙන්නේ නැහැ.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>