ඩලස් අලහප්පෙරුම – සමගි ජන සන්ධානය

තව පැය හැත්තෑ දෙකක් තියෙනවා. ඒ හින්දා මමත් විශ්වාස කරනවා නියත වශයෙන්ම මේ කඳවුරු දෙකකට බෙදෙයි කියන කාරනාව. හැබැයි දැන් රනිල් වික් රමසිංහ මැතිතුමා මේ මැතිවරණ ව්‍යාපාරයෙන් නිල නොවන විදියට ඉවත් වෙලා තියෙනවා. මැතිවරණ රැස්වීම් හතළිහකට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට අවලංගු කරලා තියෙනවා.

මාධ්‍යවේදියෙක් ඡන්ද ප්‍රතිඵල පිළිබඳව ඉදිරිපත් කල ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඩලස් අලහප්පෙරුම.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>