පා.ම. මුජිබුර් රහුමාන් – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසා සිටියේ අද රටේ තිබෙන තත්ත්වයත් විශේෂයෙන්ම රටේ ආර්ථික දරිද්‍රතාවය හා සමාජ ප්‍රශ්න නිසාවෙන් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ බොහෝ ප්‍රමාණයක් තිබෙන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>