වෛද්‍ය වෘත්තිකයන් ගේ අදහස්

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ වෛද්‍ය වෘත්තිකයන් අතරින් එක් වෛද්‍යවරයෙක් අප හා පවසා සිටියේ ජවිපය සොරකම් නොකරන පක්ෂයක් ලෙස ලේබල් වී ඇති බවයි. නමුත් ජවිපය සන්ධානගත නොවන බව පවසන නිසා ඔවුන්ට අනෙකුත් පර්ශව සමඟ සංධාන ගත නොවී ජයග්‍රහනයක් ලබාගත හැකි වෙතැයි තමන් නොසිතන බවත් ජවිපය ජයග්‍රහනය කරා යාමට නම් සමාජවාදී අදහස් වලින් මදක් ඈත්ව මැද මාවතකට පැමිණිය යුතු බවත් එතුමා පවසා සිටියේය.

වෛද්‍ය වෘතිකයන් දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>