ඕමල්පේ හාමුදුරුවෝ මගහැරිය මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට
රවී කුමුදේශ් ගෙන් පිළිතුරක්

මහජන සභාව නමින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් ඕමල්පේ සෝභිත හිමියන් වෙත නැගූ ප්‍රශ්නයක් හමුවේ උන්වහන්සේ පිළිතුරු දීමෙන් වැලකී සිටි අවථාවේදී රවී කුමුදේශ් මහතා හිමියන් වෙනුවෙන් එම ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් විය.

මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>