ජනතා අදහස්

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ව්‍යාපාරිකයන් සහ ජනතාව අතරින් විවිධ අදහස් පැවසුනා ඒ අතරින් අප හා සංවාදයට එක්වූ එක් මහත්මියක් පවසා සිටියේ ජවිපය සම්බන්දයෙන් ජනතාව අතර රැල්ලක් ඇතිවී ඇති නමුත් බලය ලබාගැනීමට තරම් එය ප්‍රබල නොවන බවත් ඔවුන්ගේ පෙර ක්‍රියාකාරකම් එසේ වීමට බලපා ඇති බවත් ය.

ජනතාව මේ සම්බන්ධයෙන් දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝව >>>>>>