පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න

තව දින හතරකින් මේ රටේ සමස්ත රාජ්‍ය සේවයම තැපැල් ඡන්ද භාවිතා කරන්නට නියමිතයි. තැපැල් ඡන්දයට දින හතරක් තියලා, ඒ කියන්නේ හතර, පහ, හය සහ එකොළහ, දොළහ කියන දවස් පහ ඇතුලත අපේ රාජ්‍ය සේවය තැපැල් ඡන්දය භාවිතා කරනවා. ඒ නිසා මම මේ රටේ තැපැල් ඡන්දය පාවිච්චි කරන, සමස්ත රාජ්‍ය සේවකයාගෙන් ඉල්ලන්නේ, ඔබගේ කතිරය හුදෙක් ඉරි කෑලි දෙකක් නොව මේ රටේ සියලුම ජනතාවගේ ජීවිත තීන්දු කරන කතිරයක්. එය බුද්ධිමත්ව පාවිච්චි කරන්න.

රෝහිණි කවිරත්න සංවේදී වෙමින් කියූ කතාව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>