චන්ද්‍රිකා බණ්ඩාරනායක

මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩක්. මන් ඒ පක්ෂයේ නායකයෙක්. පක්ෂය ශක්තිමත් කරන්න අවශ්‍ය සියල්ල කරනවා. පනස් හයේ බණ්ඩාරනායක පෙරලිය වුණේ නැත්නම් අද JVP එකට බලයට එන්න බෑනේ. ඉංග්‍රීසි කතා නොකරන, ගමේ කොල්ලෝ අද බලයට ආවේ පනස් හයේ පෙරළිය හන්දා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මාධ්‍ය හමුවේ සිදුකල ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>