විශේෂඥ වෛද්‍ය චමල් සංජීව- වෛද්‍ය හා වෘත්තීය සමිති සංධානයේ සභාපති

වෛද්‍ය හා වෘත්තීය සමිති සංධානය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 8 වෙනි සැකකරු ලෙස අද දින අධිකරණයට ඉදිරිපත් කළ බවත් එමෙන්ම ඇමතිවරයෙකු වූවත් මහජන දේපළ අවභාවිත කළ නොහැකි බවත් සැමටම නීතිය එක සේ ක්‍රියා කළ යුතු බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>