අද දින ගෝල්ෆේස් අරගල භූමිය වෙත පාගමනින් විශාල ජනකායක් පැමිණුනා. මේ අතර විවිධ ජන කොටස් හා වෘත්තීයවේදීන් ගෙන් සමන්විත කණ්ඩායම් නියෝජනය වන විවිධ පිරිස් තම විරෝධතා පුවරු රැගෙන විරෝධතා පාඨ කියමින් ගමන් ගන්නා ආකාරය දැකගත හැකි වුනා.

අරගල භූමිය වෙත පැමිණි පාගමනේ සම්පූර්ණ වීඩියෝව නරඹන්න >>>>>>