පාඨලී චම්පික රණවක.
මේ රටේ අද සිදුවෙමින් තිබෙන දේ ඛේදවාචකයක්.
ස්වේච්ඡාවෙන් තරුණ සේවා සභාව හැදුවේ එක්සත් ජාතික පක්ෂයෙන් බව ඇත්ත. හැබැයි ඒක තුළින් විශාල පුහුණුවක් රටේ ජනතාවට ලබා දුන්නා.
නමුත් අද කරන්නේ තනි පක්ෂයක මතවාදයකට ක්‍රියා කිරීමක්. කාලයකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණේ තිබුණා චේක්ලබ් කියලා එකක්. ඒ චේක්ලබ් එක අද යූත් ක්ලබ් එකක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේය සම්පූර්ණයෙන්ම රජ්‍ය මුදල් අවභාවිතා කිරීමක්. මේ ගැන අල්ලස් දූෂණ කොමිසම වැඩ කරන්න ඕනේ. සියලුම දේශපාලන පක්ෂවල තරුණ, තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා සර්ව පාක්ෂික, විකල්ප තරුණ සේවා සභාවක් හදන්න කියලා.
ජනාධිපතිතුමාගෙනුත් මම ඉල්ලා සිටිනවා, අපේ පරම්පරාවත් විනාශ වුණා අපේ තාත්තලාගේ පරම්පරාවත් විනාශ වුණා. අනේ කරුණාකරලා අපේ දරුවන්ගේ පරම්පරාව විනාශ කරන්න එපා කියන ඉල්ලීම.
වැඩිදුර විස්තර සදහා.>>>>>>>>>>>>>>