එස්.එම්. චන්ද්‍රසේන

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසුවේ රට වැටිලා තියෙන වෙලාවේ රට ගොඩගන්න රනිල් වික්‍රමසිංහ මහතාට පොදු පෙරමුණ උදවු කල බවත් දැන් ඊලග වටයට ජනාධිපති පත්කිරීමට අදාල කටයුත්තේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග නව එකගතා ඇතිකරගැනීම අනිවාර්ය බවත්‍ ය.