ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ගාමිණී ලොකුගේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට අදහස් දක්වමින් ගාමිණී ලොකුගේ මහතා පවසා සිටියේ විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ ආර්ථික අර්බුධය තවත් වැඩි කර මහජනතාවගේ ඡන්දය ලබා ගැනීමට උත්සහ දරන බවත් ජනතාව එවැනි දේවල් වලට නොරැවටෙන බවත්‍ ය. දහස් ගණන් සෙනග කැඳවා රැස්වීම් නොතිබුණාට පොදුජන පෙරමුණ සමග ජනතාව සිටින බව පෙන්වා දුන් එම මහතා වැඩි දුරටත් පැවසුවේ ඔවුන් මැතිවරණයට සූදානම් බවත් මැතිවරණය ඉක්මණින් පවත්වන ලෙසත් ය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>