මර්වින් සිල්වා

අනේ මේ මෛත්‍රීපාලගේ ගානට මාව දාන්න එපා. ඒ වගේ තකතිරුවෙක් නෙමෙයි මර්වින් සිල්වා කියන්නේ. පාස්කු ප්‍රහාරය වෙලාවේ සිංගප්පූරුවේ ගිහිල්ලා පෙම් කෙලපු මිනිහා ගානට මව දන්න එපා. මම සැඟවෙන චරිතයක් නෙමෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මාධ්‍යට දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>