පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ

අපි පොරොන්දු දීලා නෑ . අපි කියලා නෑ පඩි වැඩි කරනවා කියලා. අපි කියලා නෑ ජනසවිය දෙනවා කියලා. විසිදාහ ගානේ දෙනවා කියලා. අපි කියලා නෑ. වතු කම්කරුවන්ට එකදාස් හත්සීයක් දෙනවා කියලා අපි නෙමෙයි කියලා තියෙන්නේ. රනිල් වික් රමසිංහ මහත්තයා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>