විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ එදිනෙදා සෞඛ්‍ය පහසුකම් සඳහාද මුදල් වියදම් කිරීමට නොහැකි අර්බුදකාරී තත්ත්වයකට සෞඛ්‍ය අමාත්‍යාංශය ගොදුරු වී ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට පත්කර, එය කළමනාකරණය කර ගැනීමට අසමත් වුණු සියලු නිලධාරීන්ට මෙලෙස වැටුප් වැඩි කිරීම් සහ ප්‍රතිලාභ ලබා ගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>