අත්‍යවශ්‍ය සේවාවන්ට පිවිසීම සම්බන්ධ පුරවැසි පැමිණිලි පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 1904 අමතා පුරවැසි පැමිණිලි ඉදිරිපත් කිරීම සිදු කළ හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.






