නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

හරිනි අමරසූරිය මහත්මිය ඔබට මතක ඇති දෙදාස් දහනමය, දෙදාස් පහළොව වෙනකොට හිටියේ මේ මාලිමාවේවත්, ජනතා විමුක්ති පෙරමුණේවත් නෙමෙයි. එතුමිය ලාල් විජේනායක මහත්මයත් එක්ක එකතුවෙලා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ගොඩනඟපු එන්. ජී. ඕ. බලකායේ තමයි එතුමිය හිටියේ. ඒ එන්. ජී. ඕ. බලකායත් එක්ක එකතුවෙලා, ගම පුරා ගිහිල්ලා, නගරෙන් නගරෙට ගිහිල්ලා, මේගොල්ලෝ උත්සාහ කළා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. ඒ අලුත් ව්‍යවස්ථාවේ පදනම බවට පත්වුණේ වෙන කිසිවක් නෙමෙයි. මේ රටේ තියෙන ඒකීයභාවය අහෝසි කරලා ඉවරවෙලා, මේ රට රජයක් බවට පත් කරන්න.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>