කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට පටහැනි බව ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වාසුදේව නානයක්කාරගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ‌මහලේකම්වරයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.