එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සමුළුව අද (20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවැත්වෙයි.
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දේශපාලඥයින් රැසක් සහභාගි වන අතර විපක්ෂ පක්ෂවලටද ආරාධනා කර ඇත.