මෙරටින් අද හමු වූ කොරෝනා රෝගීන් ගණන 2131ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 241 820ක් දක්වා ඉහළට