මෙතන එක ප්‍රශ්නයක් තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන අප්පය පොදුජන පෙරමුණ කියන තාච්චිය ඇතුලේ ඉන්නේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනගත යුතු බව පොදුජන පෙරමුණේ පා.ම තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

පා.ම තිස්ස කුට්ටිආරච්චි,

” අප්පයට ඔන විදිහට තාච්චිය හැඩ ගැහෙන්නේ නැහැ.තාච්චියට ඔන විදිහට අප්පය හැඩ ගැහෙනවා මිසක්”.