ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් යන ලෝ ප්‍රකට නායකයන් මෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එක්ව රට ගොඩනගන බව කීවද මේ වනවිට ඒ දෙදෙනා විසින් රට විනාශය කරා රැගෙන යමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කර සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ සියලු භාණ්ඩ මිල වැඩිවී රටට ඩොලර් එන මාර්ග 4ම වැසී ගොස් ඇති බවකි.

මේ වනවිට සම්පූර්ණයෙන්ම රට විනාශ වී ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.