හාල් මිල අඩු කිරිමේ අපේ වැඩසටහන ශක්ති සහල් සමූපකාරයයි.

පා.ම. හර්ෂ ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ ආණ්ඩුවට වී මිල දී ගැනීමට කිසිඳු ආකාරයක වැඩ පිළිවෙළක් නොමැති බවත්, මෙමගින් කුඩා සහ මාධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සහ ගොවින්ද පීඩනයකට ලක් වන බවයි. මේ අනුව තමන් සතුව කදිම පිළියමක් පවතින බවත් එය ශක්ති...