පොහොට්ටුව මැතිවරණ කොමිෂන් සභාවට? – 2024.06.19

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරයවසම් අද අපි මැතිවරණ කොමිසන් සභාවට ආවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ විවිධ කාරණා සම්බන්ධයෙන් යම්කිසි නිරාකරණය කර ගැනීමක් කරගන්න. ඒ අනුව අපි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමා හමුවෙලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරා. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී සාමන්යෙන් සිදුකරන කාරණා සම්බන්ධයෙන් තමයි කතා කළේ. මෙවර කොයි...