මිනිස්සුන්ට බොන්න තියෙන වතුර ටික නැති කරන අක්කර විසි දෙකක ඉඩම් ජාවාරම! – 2024.06.12

පා.ම. වසන්ත යාපා බණ්ඩාර හන්තාන උඩුවෙල, ඌරාගල වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (JEDB) අයත් අක්කර 22ක ඉඩම් ප්‍රමාණයක් එහි ඉහළ නිලධාරීන් විසින් අනීතිකව ව්‍යාජ ඔප්පු සකස් කරමින්, අධිකරණයද නොමග යවමින් පුද්ගලික අංශයට ලබාදීමට දැනටමත් කටු කම්බි ගසා වෙන් කිරීමට එරෙහිව පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ප්‍රදේශවාසීන් සමග එක්ව උද්ඝෝෂණයක් හන්තාන...