සජිත් පැනලා දුවපු ඇත්තම හේතුව සුජීව සේනසිංහ හෙළි කරයි! – 2024.07.10

සුජීව සේනසිංහ සජිත් ප්‍රේමදාස මැතිතුමා රාජපක්ෂ මහත්තයත්, රනිල් වික්‍රමසිංහ මහත්තයත් සමග පිටිපස්සෙන් සිට ගනුදෙනු කරන්නේ නැහැ. ඉතා සෘජුව එතුමා අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ඒ අගමැති ධූරය ලබා ගත්තා නම්, සජිත් ප්‍රේමදාස මහත්තයා ආර්ථිකයේ යම්කිසි ආකාරයකට එකලස් කරන්න තිබුනා. මාස දෙක තුනක් යන කොට ගෝඨාභය රාජපක්ෂට තිබ්බා සියලු...