මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් කමිටුවෙන් ඉවත් කළ හැකියි. නීතිය අජිත් පී පෙරේරා පැහැදිලි කරයි.

අජිත් පී පෙරේරා - සමඟි ජන බලවේගය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත හම්බෙන මුදල් මේ මාෆියාවේ නඩත්තුව සඳහා සහා ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් වෙන් කරන බව පෙනී යන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/GwH2sLBvYyI