වැල් පාලමෙන් එගොඩ කරලා තියෙන්නේ නාමල් කුමාරයා

පා.ම. එස්.එම්. මරික්කාර් - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසා සිටියේ ජනතාව බදු බරින් තරකොට ළමුන්ගේ අනාගතය රජය විනාශ කරන බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/CxC1z0NQ34k