දේශපාලනය තේරෙන කිසි කෙනෙක් ජ.වි.පෙ. ට යන්නේ නෑ,ජ.වි.පෙ. ආවොත් තුවක්කුවෙන් කට වහනවා

පා.ම. එස්.එම්. මරික්කාර් - සමඟි ජන බලවේගය මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට තම අදහස් දැක්වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ZYK6WW5maiM