නිදහස සමරන්න වියදම් කරපු ගාන මෙන්න.

පා.ම.තිස්ස අත්තනායක මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පා.ම.තිස්ස අත්තනායක මහතා විමසා සිටියේ රු.මිලියන 2000ක් පමණ වියදම් කරමින් සැමරු නිදහස් උත්සවය අර්ථවත් ද යන්නයි.මෙරටට ජනතාවට ආර්ථිකව දැඩි අසීරු තත්වයකට පත්ව ඇති අවස්ථාවක දී රට ණය බරින් මුදවා ගැනීමටද කිසිඳු වැඩ පිළිවෙලක් සකස් කිරිමටද අපොහොසත් වී ඇති බවයි.එමෙන්ම ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට...