මගේ ළඟ ඉන්නේ හැම පුරුද්දක්ම තියෙන දක්ෂයෝ ටිකක්! – 2024.08.17

පා. ම. සජිත් ප්‍රේමදාස මට සිටිනවා දක්ෂතම කණ්ඩායම. මට සිටිනවා කර්මාන්ත ක්ෂේත්‍රයේ සූරයෝ. මට සිටිනවා ආර්ථික ක්ෂේත්‍රයේ සූරයෝ. මාත් සමග සිටින කණ්ඩායම වෙන කාටවත් නැහැ. ඒ වගේම මුදලට, කප්පම් වලට සල්ලි වලට එකතු වුණු කණ්ඩායමක් නෙමෙයි මේ කණ්ඩායම. මාත් සමඟ සිටින කණ්ඩායම, කුසලතාවය, දක්ෂතාවය, නිපුණතාවය, හැකියාව තිබෙන දක්ෂ අයයි. මේ...