සංජීව රත්නායක "සාමාන්‍යයෙන් මේ රටේ මෙච්චර කල් පැවතිච්ච දේශපාලන පක්ෂ අතික්‍රමණය කරලා මෙච්චර කාලයක් බලයේ නොසිටි පක්ෂයක් අලුතෙන් බිහිවෙච්ච දේශපාලන ප්‍රවාහයක් බලය කරා ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව ආකාර කිහිපයකින් සුවිශේෂී. එකක් තමයි මේ ඉතිහාසයේ මෙච්චර කල් බලය රඳවාගත් කඳවුරු වලින් බැහැරව බිහිවෙච්ච ප්‍රබලම ආණ්ඩුව මේක. ඒ වගේම මෑත ඉතිහාසයේ ආණ්ඩුවක්...