ජනාධිපතිතුමනි වේලාවක් තිබ්බොත් රටේ ප්‍රශ්න ගැනත් බලන්න. – 2025.01.25

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිටු දෙසිය තිස් එකකින් යුක්ත අ ප් රතිපත්ති ප් රකාශනයක් ඉදිරිපත් කරා පෝසත් රටක් ලස්සන ජීවිතයක්. ලස්සන ජීවිතයක් කෙසේ වෙතත් සම්බෝල ටික කන්න එපා කියන තත්වෙට මේ ආණ්ඩුවේ නියෝජ් ය ඇමතිවරු, ඇමතිවරු පත්කරලා තියෙනවා. එතකොට එයාලා තරුණයන්ට එන කොට කිව්වේ ලක්ෂ තිහට කාර් එක දෙන්නම්...